තොරතුරු තාක්ෂණය
Tuesday, November 7, 2017
පරිගණක මතක
පරිගණක මතක
පරිගණක පද්ධතිය තුල භාවිතා වන විවිධ මතක උපාංග සහ ඒවායේ ගතිගුණ (Different types of memories and their characteristics)
පරිගණක පද්ධතියක් තුල දත්ත (
data),
තොරතුරු (
Information)
සහ උපදෙස් (
instructions)
තාවකාලිකව හෝ ස්ථිරව ගබඩා කර තැබීම සඳහා යොදා ගනු ලබන උපාංග හඳුන්වනුයේ මතක උපාංග ලෙස වේ.
පරිගනකයේ මතක උපාංග දෙවර්ගයකට වර්ග කල හැක. ඒවා නම්
,
නශ්‍ය මතකය (
volatile memory)
නශ්‍ය නොවන මතකය (
non-volatile memory)
1 comment:
Unknown
November 7, 2017 at 1:54 AM
good
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Home
Subscribe to:
Post Comments (Atom)
good
ReplyDelete