Tuesday, November 7, 2017

පරිගණක මතක

පරිගණක මතක



පරිගණක පද්ධතිය තුල භාවිතා වන විවිධ මතක උපාංග සහ ඒවායේ ගතිගුණ (Different types of memories and their characteristics)




පරිගණක පද්ධතියක් තුල දත්ත (data), තොරතුරු (Information) සහ උපදෙස් (instructions) තාවකාලිකව හෝ ස්ථිරව ගබඩා කර තැබීම සඳහා යොදා ගනු ලබන උපාංග හඳුන්වනුයේ මතක උපාංග ලෙස වේ.



පරිගනකයේ මතක උපාංග දෙවර්ගයකට වර්ග කල හැක. ඒවා නම්,
  1. නශ්‍ය මතකය (volatile memory)
  2. නශ්‍ය නොවන මතකය (non-volatile memory)